සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3637

රිදී මකනවා

v. curse

රිදී මිනුම

Acc. silver standard

රිදී මෙන් දිලිසෙන

a. silvern

රිදී වැනි

a. silvern

රිදී සහිත

Che. argentiferous

රිදී හඬ

n. ping

රිදීකරුවා

n. silversmith

රිදීගානවා

vti. silver

රිදීපාට වෙනවා

vti. silver

රිදීම

n. pain

රිදීයෙන් තැනූ

a. silver

රිදීවන්

silvery

රිදුම

1. n. ache
2. n. pain

රිදුමකින් පීඩා ලබන

a. achy

රිදෙන

1. adj. aching
2. a. sore

රිදෙනවා

1. v. ache
2. vti. hurt
3. vti. pain
4. vti. pinch
5. vti. prick

රින්කොකෙෆලියා

rhynchocephalia

රින්කොසීලය

rhynchocoel

රින්ඩර්පෙස්ට්

rinderpest

රිපිඩියම

Bot. rhipidium

රිපිඩොග්ලොසා

rhipidoglossa

රිපීටරය

repeater

රිපු

st. enemy

රිබියුලෝස්

ribulose