රිපු

ripu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතුරා ; පසමිතුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සතුරා, හතුරා. (පි. 442)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. enemy