සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3638
රිබියුලෝස් බයිපොස්පේට්
රිබොප්ලේවින්
රිම් වලල්ල
රිමාන්ඩ් කරනවා
Soc. remand
රිමාන්ඩ් බාරයේ තබනවා
vt. remand
රිඹ
n. buttocks
රිය
රිය පදවනවා
v. chauffeur
රිය පදවන්නා
රිය පදවන්නී
n. chauffeuse
රිය පදවාගෙන යනවා
vti. drive
රිය මැදිරිය
1. n. car
2. n. compartment
රියකට ගොඩ වී
adv. abnormally
රියකුලිය
Law. waggonage
රියගාල
Law. park
රියදුරු
1. n. charioteer
2. n. chauffer
රියන
n. cubit
රියනැබ
n. nave
රියපඳුර
n. chassis
රියපෙට්ටිය
n. carriage
රියපෙරහැර
n. cavalcade
රියමංකඩ
Law. level crossing
රියමඟ
n. carriageway
රියමැදිරිය
1. n. carriage
2. n. compartment