රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රථය ; වාහනය ; ගැල ; කරත්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cart
2. n. chariot