රියන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වියත් දෙකක මිනුම් ප්‍රමාණයක් ; වැලමිටේ සිට මැදැඟිලි තුඩ තෙක් දිග ප්‍රමාණය ; අගල් 18ක දිග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අඟල් 18 ක දිග ප්‍රමාණය (පා. රතන සං. අරත්නි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cubit