චිත්‍ර

citra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නානා වර්ණයෙන් යුක්ත; විසිතුරු.
2. වි. දීප්තිමත්; කාන්තිය විහිදුවන.
3. වි. විවිධ; නානා ප්‍රකාර.
4. වි. තිත් සහිත; පුල්ලි විහිදන.
5. වි. අද්භූත; විස්මය ජනක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විසිතුරු වූ; පු. බක් මස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. විසිතුරු, විචිත්‍ර. (පි. 287)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. painting
2. n. tableaux

Digital Pāḷi Dictionary