සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1581

චිත්තවේගික

adj. affective

චිත්තවේගී

1. Soc. emotional
2. emotionally
3. Soc. emotive

චිත්තවේගී කැලැඹුම

Soc. emotional disturbance

චිත්තවේගී නොවන

adj. unemotional

චිත්තවේගීය

emotive

චිත්තාකර්ෂක

a. seductive

චිත්තාකර්ෂණීය

1. adj. captivating
2. a. enticing
3. a. fascinating
4. a. flamboyant
5. a. pretty

චිත්තාධීන

temperamental

චිත්තානුරඤ්ජනය

n. courtship

චිත්තාපර

a. dreamy

චිත්තාරාධනය

gratification

චිත්තාවේග වලින් බලපෑමක් නොවුණු

a. untouched

චිත්තෝත්පාදක

a. imaginative

චිත්‍ර

1. painting
2. n. tableaux

චිත්‍ර ආශ්‍රිත ලිඛිතය

n. pictograph

චිත්‍ර කදාව

1. Bot. lantern slide
2. lantern-slide

චිත්‍ර කර්මය

1. drawing
2. painting

චිත්‍ර කර්මාන්තය

painting

චිත්‍ර කලාව

1. Log. art
2. Aes. painting
3. n. portraiture

චිත්‍ර කාරයන් පාවිච්චි කරන ආදර්ශ ප්‍රතිමාව

n. lay figure

චිත්‍ර කාරයා

n. pastelist

චිත්‍ර තලය

Aes. picture plane

චිත්‍ර දුකූලය

n. diaper

චිත්‍ර පත්‍ර සැරසුම්

decals