චිත්තාකර්ෂණීය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිත් ඇද බැඳ ගන්නා; අලංකාර (සං. චිත්තාකර්ෂණීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. captivating
2. a. enticing
3. a. fascinating
4. a. flamboyant
5. a. pretty