චිත්‍ර කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතුවම් ඇඳීම; සිත්තම් කලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. drawing
2. painting