සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1580

චිත් ඒකක

Log. monad

චිත්ත

1. n. mind
2. n. painting

චිත්ත තිරෝභරණය

Psy. thought transference

චිත්ත ධෛර්යය

Mng. morale

චිත්ත නිමිත්ත

n. projection

චිත්ත ප්‍රභවය

Psy. faculty

චිත්ත මාත්‍ර වාදය

Psy. mentalism

චිත්ත රූපය

Psy. image

චිත්ත වික්ෂේපය

1. Soc. dementia
2. n. discomfiture
3. n. perplexity

චිත්ත විජානනය

mind-reading

චිත්ත විභාගය

1. Psy. psychanalysis
2. Psy. psychoanalysis

චිත්ත සංතතිය

Aes. mental process

චිත්ත සන්තා

n. throes

චිත්ත සම්භ්‍රමය

n. flutter

චිත්ත ස්වභාවය

1. Psy. mentality
2. Psy. temperament

චිත්තප්‍රකෘතිය

n. humour

චිත්තය

Log. mind

චිත්තරූප

imagery

චිත්තවික්ෂේපය

n. consternation

චිත්තවේග

emotions

චිත්තවේග නැති

adj. unemotional

චිත්තවේගය

n. emotion

චිත්තවේගාත්මක

1. Aes. emotional
2. a. emotive

චිත්තවේගි ගැටලුවක්

1. n. hang-up
2. n. hang up