චිත්ත

citta

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බක් මස.
න. චිත්‍රකර්මය; සිත; සිතියම; සිතිවිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සිත. සිතුයම විචිත්‍ර, කඹුරුවන් පැහැය.
පු. පණත, බක්මස. (පි. 287)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mind
2. n. painting

Digital Pāḷi Dictionary