සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 453

චිඞ්ගුලායති

ක්‍රි. චිඞ්ගුල √ චු. පරිබ්භමෙ, කරකැවීමෙහි (චිඞ්ගුල+ආයති) කරකැවෙයි. (පි. 287)

චිච්චිටායති

ක්‍රි. (චිවි, චිට+ආයති) චිච්, චිට යන ශබ්ද කරයි. (පි. 287)

චිච්චිටායන

න. චිව් චිට යන අනුකරණ ශබ්ද කරන. (පි. 287)

චිච්චියති

ක්‍රි. (චිඞ්ගුල+ණය+ති) කරකැවෙයි. (පි. 287)

චිට

√ භු. අක්කොසෙ, පෙසනෙ, අක්‍රොශයෙහි, යැවීමෙහි, චෙටති, අක්‍රොශ කරයි. යවයි.
√ භු. උත්තාසෙ, තැතිගැන්වීමෙහි චෙටති බියගන්වයි. (පි. 287)

චිණ්ණ

පු. පුරුදුකළ ආචීණී. (පි. 287)

චිණ්හ

න. සලකුණ, ලකුණ. (පි. 287)

චිණ්හ. චින්හ

න. සලකුණ, ලකුණ. (පි. 288)

චිණ්හ. චිහ්න

න. සලකුණ, ලකුණ. (පි. 288)

චිත

√ තු. සංචෙතනෙ, සිතීමෙහි, ස්වෘතියෙහි චෙතයති, සිතයි.
√ චු. සඤ්චෙතනෙ, සිතීමෙහි චෙතෙති, සිතයි.
√ භු. සඤ්ඤාණෙ, සිතීමෙහි චින්තයති, සිතයි. (පි. 287)

චිත්ත

න. සිත. සිතුයම විචිත්‍ර, කඹුරුවන් පැහැය.
පු. පණත, බක්මස. (පි. 287)

චිත්තක

පු. රත්නිටුල්, එරඬුගස.
න. තිලකය. (පි. 287)

චිත්තකථික

පු. විසිතුරු කථා ඇත්තා, චිත්‍ර කථිකයා. (පි. 287)

චිත්තකම්ම

න. සිතුවම, චිත්‍ර කර්මය. (පි. 287)

චිත්තක්ඛර

න. විසිතුරු අකුරු. (පි. 287)

චිත්තකා

ඉ. න. වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය. (පි. 287)

චිත්තකාර

පු. සිත්තරා, සිතුයම් කරන්නා, සිත්තරු. (පි. 287)

චිත්තකූට

පු. එනම් පර්‍වතය, සිතුකුළුපව්. (පි. 287)

චිත්තත්ත

න. සිතෙහි ස්වභාවය, සිතේ ආකාරය (පි. 287)

චිත්තපණ්ණී

ඉ. පුස්වැන්න. (පි. 287)

චිත්තපීලා

ඉ. මූර්ච්ඡාව, සිහිමුළාව. (පි. 287)

චිත්තභාවනා

ඉ. සිත්භාවනාව. (පි. 287)

චිත්තමාස

පු. බක්මාසය. (පි. 287)

චිත්තරූප

න. විසිතුරු රූපය, සිත පිරීම. (පි. 287)