චිත්තකාර

cittakāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතුවම් අඳින්නා; චිත්‍ර ශිල්පියා; සිත්තරා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චිත්‍ර ශිල්පියා; සිත්තරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සිත්තරා, සිතුයම් කරන්නා, සිත්තරු. (පි. 287)

Digital Pāḷi Dictionary