චිණ්ණ
ciṇṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පුරුදු කළ; කලක් භාවිත කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පුරුදු කළ; රැස් කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුරුදුකළ ආචීණී. (පි. 287)
Digital Pāḷi Dictionary
- ciṇṇa 1 pp performed; practised [√car > cir + na]
- ciṇṇa 2 pp completed; fulfilled; accomplished [√car > cir + na]
- ciṇṇa 3 pp walked; travelled; gone to [√car > cir + na]
- ciṇṇa 4 pp [√car > cir + na]