චිට
ciṭa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අක්කොසෙ, පෙසනෙ, අක්රොශයෙහි, යැවීමෙහි, චෙටති, අක්රොශ කරයි. යවයි.
√ භු. උත්තාසෙ, තැතිගැන්වීමෙහි චෙටති බියගන්වයි. (පි. 287)