චිත්තවේග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතේ ඇතිවන (ක්‍රෝධය, භය, ප්‍රීතිය, ශෝකය වැනි) ආවේගික හැඟීම් (=emotion).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

emotions