ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1699

paddy-field

1. කුඹුර
2. වෙල

padlock

1. n. ඉබ්බා
2. ඉබ්බා (ඉබි යතුර)
3. ඉබි යතුර
4. vt. ඉබි යතුරු දමනවා
5. n. ඉබියතුර

padre

n. පාදිරි තැන

paean

1. උදාන ගීතය
2. උදාන වක්‍යය
3. උදානය
4. n. කෞමාරභෘත්‍යය
5. n. ජයගීතය
6. n. ස්තුතිගීතය
7. n. ස්තෝත්‍රය

paediatrician

ළමාරෝග විශේෂඥයා

paediatrics

1. n. කෞමාරභෘත්‍යය
2. n. බාලචිකිත්සාව

paedogamy

1. ශිශුජන්මාණුකතාව
2. ශිශුකජන්මාණුකතාව

paedogenesis

1. ශිශුකජනනය
2. ශිශුකතා-ජනනය
3. Bot. ශිශුකතාජනනය

paedomorphosis

1. ශිශුකරූපිතාව
2. ශිශුරූපිකතාව

paedophile

1. n. ළමයින් සමග කාමයෙහි යෙදෙන්නා
2. n. ළමයින් සමග සංසේවනයේ යෙදෙන්නා

paedophilia

1. n. කුඩා දරුවන් කෙරේ දක්වන කාමාශාව
2. n. ළමා කාමය

paella

n. ස්පාඤ්ඤයේ බත්වලින් සාදන ආහාර විශේෂයක්

pagan

1. a. අශිෂ්ට
2. n. අශිෂ්ටයා
3. Soc. අසද්ධර්මසේවියා
4. Law. මිථ්‍යාග්‍රාහියා
5. n. මිථ්‍යාදෘෂ්ටිකයා
6. Law. මිසඇදැහියා

paganism

1. n. අසංස්කෘතිය
2. Log. අසද්ධර්මසේවනය
3. n. මිථ්‍යාදෘෂ්ටි දේවතාවන් ඇදහීම
4. Aes. මිථ්‍යාදෘෂ්ටිය

page

1. n. ඇබිත්තයා
2. n. කුඩා සේවකයා
3. Civ. කූඤ්ඤය
4. n. කොල්ලා
5. vt. පිටවල් ලකුණු කරනවා
6. Inf. පිටු කරනවා
7. n. පිටුව
8. n. පොත් ආදියෙහි පිට

page printer

Ele. පිටු මුද්‍රකය

pageant

1. n. උත්සව සහිත පෙරහැර
2. n. සංදර්ශනය

pageantry

1. n. උත්සවශ්‍රීය
2. n. ශෝභාලංකාරය

pager

1. n. ඉලෙක්ට්‍රොනික කැඳවනය
2. n. පේජරය

paginate

vi. පිටුවල අංක යොදනවා

pagination

1. Oth. පිටු අංකනය
2. පිටුකිරීම
3. n. පිටුවල අංක යෙදීම

paging

Inf. පිටු කිරීම

pagoda

1. n. ඉන්දියාවේ පැරණි රන්කාසියක්
2. n. චීනයේ චෛත්‍යය
3. n. චීනයේ දාගැබ
4. Aes. චේතිය
5. Aes. චෛත්‍යය
6. n. පගෝදිය
7. n. බුරුමයේ චෛත්‍යය
8. n. බුරුමයේ දාගැබ
9. Aes. ස්තූපය
10. Aes. සෑය

pah

int. අසතුට පළකිරීමට යෙදෙන වචනයක්