ස්තූපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දාගැබ ; බුදු, පසේ බුදු, මහරහත්, සක්විති යන උතුමන්ගේ ශරීර ධාතු හෝ අනෙක් පූජ්ය වස්තු නිදන් කොට තනන ස්මාරකය ; සෑය ; චෛත්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දාගැබ (සං. ස්තූප පා. ථූප)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. pagoda
2. n. stupa
3. n. tope
4. n. tumulus
5. Aes. thupa