සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4547

ස්තුති

n. thanks

ස්තුති කරනවා

1. v. aggrate
2. vt. celebrate
3. vt. praise
4. vt. thank

ස්තුති පත්‍රය

n. eulogy

ස්තුති පූජාව

n. celebration

ස්තුති වාක්‍යය

n. encomium

ස්තුතිගීතය

n. paean

ස්තුතිපත්‍රය

n. address

ස්තුතිපාඨය

n. panegyric

ස්තුතිපූර්වක

a. complimentary

ස්තුතිය

1. n. acknowledgement
2. n. compliment
3. n. eulogy
4. n. grace
5. n. praise
6. n. thank

ස්තුතියි

ph. ta

ස්තුතිවන්ත

a. thankful

ස්තූති කරනවා

v. credit

ස්තූති ගීතිකාව

hymn

ස්තූතිවන්ත බව

n. thankfulness

ස්තූප ඝරය

stupa-ghara

ස්තූපය

1. Aes. pagoda
2. n. stupa
3. n. tope
4. n. tumulus
5. Aes. thupa

ස්තූපාකාර

a. tumular

ස්තෘත

Sta. stratified

ස්තෘත නියැදිය

Mat. stratified sample

ස්තෘත නියැදීම

Sta. stratified sampling

ස්තෝත්‍ර කාව්‍යය

n. ode

ස්තෝත්‍ර ගීතය

n. doxology

ස්තෝත්‍ර සංග්‍රහය

1. n. breviary
2. n. hymnal
3. n. hymnary
4. n. psalmody