සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4546

ස්ත්‍රීන්ගේ ගවුම් ආදිය

n. dress

ස්ත්‍රීන්ගේ තාපසාරාමය

n. convent

ස්ත්‍රීන්ගේ දිග කබාය

n. pelisse

ස්ත්‍රීන්ගේ යටසාය

n. petticoat

ස්ත්‍රීන්ගේ ලොකු ගැටියක් ඇති තොප්පිය

1. n. picture hat
2. picture-hat

ස්ත්‍රීන්ගේ සමාජය

n. sisterhood

ස්ත්‍රීන්ගේ සිත්ගන්නා රූමතා

n. lady killer

ස්ත්‍රීන්ගේ හැට්ටය

n. blouse

ස්ත්‍රීන්ට ඡන්දබලය ලබාගැනීමට සටන් කළ තැනැත්තී

n. suffragette

ස්ත්‍රීපුරුෂත්වය

n. sex

ස්ත්‍රීපුරුෂතාව

Log. sex

ස්ත්‍රීබීජය

n. ovum

ස්ත්‍රීභාවග්‍රහණය

Soc. effemination

ස්ත්‍රීභාවය

1. n. femininity
2. n. womanhood

ස්ත්‍රීයගෙන් තාවකාලිකව වෙන්ව වසන පුරුෂයා

n. grass widower

ස්ත්‍රීරෝග විනිශ්චය

n. gynaecology

ස්ත්‍රීලිංගික

a. female

ස්ත්‍රීලිංගික ශාකයක ජන්මාණු ඇති සැකිල්ල

n. ovule

ස්ත්‍රීවර්ගයා

1. n. woman
2. woman-kind

ස්ත්‍රීස්වරයෙහි ඉතා පහත් හඬ

n. contralto

ස්තානය

Ele. position

ස්තාලය

n. stable

ස්තාලින්වාදය

Log. stalinism

ස්තිරික්කය

n. iron