සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4545
ස්ත්‍රී කල්පතාව
Psy. effeminacy
ස්ත්‍රී කේශර කෝෂය
n. carpel
ස්ත්‍රී චිකිත්සාව
1. n. gynaecology
2. n. gynecology
ස්ත්‍රී ද්වේෂියා
ස්ත්‍රී දූෂකයා
n. don juan
ස්ත්‍රී දූෂණය
n. rape
ස්ත්‍රී ධූර්තයා
n. womaniser
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සරිලන
a. unisex
ස්ත්‍රී පුරුෂ භාවය
Psy. sex
ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස්කම් කිරීම
n. sexism
ස්ත්‍රී පුරුෂභාවය
n. sex
ස්ත්‍රී භීතිකාව
ස්ත්‍රී මෛථුනය
ස්ත්‍රී රෝග විද්‍යාව
n. gynaecology
ස්ත්‍රී ලිංගික සත්වයා හෝ දෙය
ස්ත්‍රී වන්ධ්‍යතාව
n. atocia
ස්ත්‍රී වර්ගයා
1. n. womankind
2. womenfolk
3. n. womenkind
4. woman-kind
ස්ත්‍රී විරෝධියා විවාහය පිළිකුල් කරන්නා
1. n. misogamist
2. n. misogynist
ස්ත්රීකේශර කෝෂය
n. carpel
ස්ත්රීතුව
Law. spirit
ස්ත්‍රීන් කෙරෙහි ඇලුණු
a. gallant
ස්ත්‍රීන් දණ දක්වා අඳින ලිහිල් කලිසම
n. bloomers
ස්ත්‍රීන් පිළිබඳ
a. feminine
ස්ත්‍රීන් සමග සෙල්ලම් කරනවා
vt. philander