සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4544

ස්තරීභවනය

1. sedimentation
2. Log. stratification

ස්තරීභූත

Bot. stratified

ස්තරීභූත නියැදීම

Soc. stratified sampling

ස්තරීභූතවීම

Soc. stratification

ස්තරීය

Che. laminated

ස්තලය

Civ. stull

ස්තවනය

Aes. eulogue

ස්ත්‍යානය

Psy. lethargy

ස්ත්‍රි

Sta. female

ස්ත්‍රි චාක්‍රකෘන්තනය

Soc. female circumcision

ස්ත්‍රි දූෂණය

Soc. rape

ස්ත්‍රි පුරුෂ භාවය

Soc. sex

ස්ත්‍රි වාදය

Soc. feminism

ස්ත්‍රිත්වය

Soc. womanhood

ස්ත්‍රිභාවය

Soc. womanhood

ස්ත්‍රිය

1. she
2. n. woman

ස්ත්‍රියකට තරම් නොවූ

a. unwomanly

ස්ත්‍රියකට නුසුදුසු

a. unwomanly

ස්ත්‍රියකට යෝග්‍ය වූ

a. womanly

ස්ත්‍රියකට සුළු වියදම් සඳහා දෙන මුදල

n. pin money

ස්ත්‍රියක් පාලනය කරන පෞද්ගලික පාසල

dame-school

ස්ත්‍රියක් පාවාගන්නවා

vt. espouse

ස්ත්‍රිලෝලයා

Soc. womanizer

ස්ත්‍රී

1. n. dame
2. a. female
3. a. feminine
4. n. she
5. n. woman