ස්තරීභවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පටක බවට පත්වීම ; තට්ටු සෑදීම ; ස්තර බවට පත් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පටක බවට පත්වීම; ස්තර බවට පත්වීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. sedimentation
2. Log. stratification