ස්තුතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැසසුම ; ප්රශංසාත්මක කථනය ; බලවත් සතුට ප්රකාශ කිරීම ; යම් ක්රියාවක් වෙනුවෙන් කෘතඥතාව දැක්වීමේ ප්රකාශනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රශංසාත්මක කථනය; පැසසුම (සං. ස්තුති පා. ථුති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acknowledgement
2. n. compliment
3. n. eulogy
4. n. grace
5. n. praise
6. n. thank