වෙල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මඩ ගොවිතැන් කරන භූමිය ; කුඹුර ; කෙත.
2. තණකොළින් පහත් පඳුරින් ගැවැසුණු, විශේෂ වගාවක් නොරඳන, සුළු වශයෙන් ජලාශ්රිත තැනිතලා භූමිය.
3. වලාකුළ.
4. අනින ආයුධයක් ; කුන්තායුධය.
5. වැල්ල.
6. ගංතෙර.
7. ඒදණ්ඩ, හෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුඹුර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cloud
2. n. field
3. n. paddy field
4. paddy-field