සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4180
වෙරි කරනවා
1. vti. fuddle
2. vt. inebriate
3. vt. intoxicate
වෙරි නැමැති ගෙඩි
n. cherry
වෙරි මත
n. intoxication
වෙරි වන තුරු බොනවා
v. booze
වෙරි වී කෑ ගසමින් යනවා
vi. roister
වෙරි වූ
1. cock-eyed
2. a. drunk
3. a. groggy
4. a. sloshed
5. a. sozzled
6. a. stewed
7. a. tight
8. a. tipsy
වෙරි වෙනවා
vti. fuddle
වෙරිකාරයා
n. drunkard
වෙරිමතින් කඳුළු භෙළන
a. maudlin
වෙරිමතින් කඳුළු හෙළන
වෙරිමරගාතෙ
adv. drunkenly
වෙරිවලින් නිපදවන මද්යසාර
n. maraschino
වෙරිවලින් නිපදවන මද්යුසාර
වෙරිවීම
n. insobriety
වෙරිවුණු
වෙරුකා ගැටය වැඩීමක්
n. verruca
වෙල
1. n. cloud
2. n. field
3. n. paddy field
4. paddy-field
වෙලම්
Aes. vellum
වෙලම් කඩදාසි
වෙලර්
වෙලළ
වෙල්
st. field
වෙල්ක්රෝව රෙදි ආදිය සඳහා බඳිනයක්
n. velcro