පගෝදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රුපියල් හතරක් වටිනා පැරණි රන් කාසියක්; වරාගම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලක්දිව භාවිත වූ පැරණි රන් හෝ රිදී හෝ කාසියක්; වරාගම් (පුර්. pagodi)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pagoda