චෛත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පූජනීය ස්ථානය; ශුද්ධ භූමිය.
2. නා. පිදිය යුතු දෙය; පුජා කටයුත්ත; ශුද්ධ වස්තුවක් ලෙස සලකන ලද රුක, වනය, රුක්ගොන්න හෝ පර්වතය.
3. නා. බුද්ධාදි උතුමන්ගේ ධාතු නිදන් කොට තැනූ ගොඩනැගිල්ල; දාගැබ; ස්තූපය.
4. නා. සොහොන් කොත; සොහොන් ගල.
5. නා. දේවාලය.
7. නා. විශ්රාම ශාලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුදු, පසේ බුදු, මහරහත්, සක්විති යන සතර කොටසට අයත් උතුමන්ගේ ධාතු නිදන් කොට තැනූ ගොඩනැගිල්ල; දාගැබ (සං. චෛත්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cairn
2. n. cenotaph
3. Aes. pagoda
4. n. shrine
5. n. stupa
6. tope