ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1698
packet
1. n. කුඩා මිටියක්
2. පැකට්ටුව
3. Inf. පැකැට්ටුව
4. පොදිය
packet boat
1. n. තැපැල් ගෙනයන නැව
2. Geo. තැපැල් නැව
packet-boat
packet-steamer
packhorse
packing
1. Law. අසුරවුව
2. Mng. ඇසුරුම
3. ඇසුරුම් කිරීම
4. n. ඇසුරුම් ද්රව්ය
5. n. ඇහිරීම
6. Phy. ඇහිරුම
7. Art. ඇහුරුම
8. Law. ඇහුරුම්
9. Law. ඇහුරුව
10. Art. පැකීම
11. Phy. සන්නිපාතනය
packing case
1. Civ. ඇහුරුම් පෙට්ටිය
2. n. පකිස්පෙට්ටිය
packing material
Acc. ඇහුරුම් ද්රව්ය
packman
Eco. තොරම්බල් කාරයා
packs
Med. ඇහුරුම්
packthread
මැසීමට හෝ බඩු මිටි ගැට ගැසීමට භාවිත කරන ශක්තිමත් නූලක් හෝ ලනුවක්
pact
pad
1. Phy. උපධානය
2. v. කොට්ට සේ සාදනවා
3. Phy. කොට්ටය
4. n. තුනී පැතලි කොට්ටය
5. පැඩය
6. vt. පෝරු දමා අහුරනවා
7. vi. භෙමින් ඇවිදගෙන යනවා
8. හෙමින් ඇවිදගෙන යනවා
pad-show
padder
Ele. විතරණය
padding
1. n. පිරවීමට යොදන ද්රව්යය
2. Acc. පිරවුම
3. පිරැවුම
4. n. පෝරු
5. n. පෝරු දැමීම
paddle
1. vti. ඉදිරියට යනවා
2. n. ඔරු පැදීම
3. Aes. කළුව
4. Civ. පත්ත
5. n. හබල
6. v. හබල්ගානවා
7. vti. හබලෙන් පදිනවා
paddle steamer
paddle wheel
paddle-steamer
paddle-wheel
paddock
1. n. ගෙම්බා
2. තණකොළ කොරටුව
3. n. මැඩියා
paddy
1. n. අයිරිෂ්කාරයා
2. n. ගොයම්
3. n. බැත
4. n. වී