කළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කළු පාට; කාළ වර්ණ ස්වභාවය.
2. නා. කළු පැහැති දෙය.
3. නා. විෂ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. paddle