කළුවන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කළුපාට; කාළවර්ණය; අඳුරු වර්ණය.
2. නා.ප්ර. කාලකණ්ණි තැනැත්තා හෝ තැනැත්තිය; අභාග්යසම්පන්න පුරුෂයා හෝ ස්ත්රිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කළුපාට; කාළ වර්ණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. black