කුඹුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වී ගොවිතැන් සඳහා නියර බැඳ සකස් කොට ගන්නා මඩබිම් කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වී ගොවිතැන් කරන භූමිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. field
2. n. corn field
3. n. paddy field
4. corn-field
5. paddy-field