ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1697

pachynema

ඝනපටය

pachytene

1. Bot. ඝනපට
2. ඝනපට අවස්ථාව

pacific

1. a. ශාන්තිකර
2. a. සමාදානයට කැමැති

pacific ocean

n. ශාන්තිකර සාගරය

pacification

n. සමාදාන කිරීම

pacifier

1. n. අස්වසන්න
2. n. අස්වසන්නා
3. n. සංසිඳුවන්න
4. n. සංසිඳුවන්නා

pacifism

1. Soc. ශාන්තවාදය
2. Soc. සාමවාදය

pacifist

1. n. යුද්ධ කිරීමට විරුද්ධව සාමය උදෙසා ප්‍රයත්න දරන්න
2. Log. ශාන්තිවාදියා
3. Aes. සාමවාදියා
4. Soc. සාමවාදී

pacify

1. v. අස්වසනවා
2. Aes. ප්‍රශමනය
3. v. සංසිඳනවා
4. v. සංසිඳුවනවා
5. v. සංහිඳවනවා
6. v. සංහිඳුවනවා
7. vt. සනසනවා
8. vt. සන්සිඳුවනවා
9. v. සමනය කරනවා
10. vt. සමාදාන කරනවා

pacifying

a. ශාන්තිකර

pacing

Sur. පියවර මැනීම

pack

1. vti. අඩුක් කරනවා
2. v. අසුරනවා
3. Law. අසුරුව
4. v. අහුරනවා
5. vti. අහුරා සකස් කරනවා
6. Civ. ඇහුරුම
7. n. කඩදාසි කුට්ටම
8. n. කුට්ටම
9. n. කූට්ටම
10. n. පොදිය
11. n. මිටිය
12. n. රංචුව
13. n. රැළ
14. Inf. වයනය කරනවා
15. v. හසුරනවා
16. n. ඇසුරුම

pack animal

Geo. තවලම් සතා

pack ice

Geo. කැටි අයිස්

pack of cards

n. කඩදාසි කුට්ටම

pack(v)

1. අසුරනවා
2. වයනය කරනවා

pack-bull

තවලම

pack-horse

තවලම් අශ්වයා

pack-man

පොට්ටනි වෙළෙන්දා

pack-thread

සෙල්ගාර

package

1. Law. අසුරුව
2. Mng. ඇසුරුම
3. Inf. පැකේජය
4. Soc. පොදිය
5. n. බඩු මිටිය
6. Mng. සමුද්ගය

packaging

1. ඇසිරීම
2. n. ඇසුරුම
3. n. ඇසුරුම් පෙට්ටිය
4. Mng. ඇසුරුම්කරණය
5. Eco. ඇහුරුම
6. Mng. සමුද්ගකරණය

packed

1. a. අහුරන ලද
2. a. තදබද වූ

packer

n. අසුරන්නා