ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1696

ozonizer

Che. ඕසෝනීකරය

ozonolysis

1. Che. ඕසෝනිවිච්ඡේදනය
2. ඕසෝනීවිච්ඡේදනය

ozonosphere

Phy. ඕසෝනගෝලය

p

1. n. ඉංග්‍රීසි හෝඩියේ 16 වෙනි අකුර
2. Aes. නිර්මාතෘ

p-n-p transistor

Ele. P N P ට්‍රාන්සිස්ටරය

p-register

පී-රෙජිස්තරය

p-wave

ප්‍රාථමික තරංගය

p.

නිර්මාතෘ

p.a.y.e

උ.වි.ගෙ

p.e.

සම්භාවී දෝෂය

p.e.r.t.

වැඩ සටහන් ඇගැයීම හා සමාලෝචන ශිල්ප ක්‍රමය

p.m.

පස්වරුවේ

p.m.h

මිනිස් පැය අනුව

p.p

වෙනුවට

p.p.

වෙනුවට

pa

1. අප්පච්චි
2. තාත්තා

pabulum

n. ගොදුර

pace

1. n. අඩිය
2. prep. අවසර ඇතිව
3. n. ඇවිදින අන්දම
4. n. ඇවිදීමේ වේගය
5. prep. ගෞරවයෙන්
6. Soc. පිය
7. Law. පියවර
8. vt. සක්මන් කරනවා

pacemaker

ගතිකරය

pacer

1. ඇවිදීමට හා තරඟ කිරිමට පුහුණු කළ අශ්වයා
2. වේගය පිහිටුවන තරඟකරුවා
3. සක්මන් කරන්නා

pacey

1. වේගයෙන් යන
2. වේගී

pacha

n. තුර්කි ආණ්ඩුකාරයෙක්

pachyderm

n. ඇතුන් රයිනෝසිරස් වැනි ඝන සම ඇති සිවුපාවන්

pachydermatous

a. ඉතා ඝන හමක් ඇති