ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1695

oxygenate

1. vt. අම්ලකර ලබාදෙනවා
2. Che. ඔක්සිජනී කරනවා

oxygenation

Che. ඔක්සිජනීකරණය

oxygenator

Che. ඔක්සිජනීකාරකය

oxyhaemoglobin

ඔක්සිහීමොග්ලොබින්

oxylith

Che. ඔක්සිලිත්

oxyluciferin

1. ඔක්සිලුසිෆෙරින්
2. ඔක්සිලුසිෆෙරීන්

oxymel

1. Med. ඔක්සිමල්
2. Med. මාධවකය

oxymoron

1. n. විරෝධෝක්තිය
2. විරෝධෝත්තිය

oxyphilic(acidophilic)

අම්ලකාමී

oxyurid

ඔක්සියුරිඩාවා

oxyuris

ඔක්සියුරිස්

oyster

1. n. කාවාටියා
2. n. බෙල්ලා
3. n. බෙලි

oyster catcher

n. බොලු ගුල්ලා ඔලෙවිකුලේ කුරුල්ලෙක්

oyster shell

1. n. බෙලිකටු
2. n. සිප්පි කටුව

oysters

Med. බෙල්ලො

oz

1. n. අවුන්සය
2. n. ඉතා කුඩා ප්‍රමාණය

oz.

1. n. අවුන්සය
2. n. ඉතා කුඩා ප්‍රමාණය

ozonator

Che. ඕසෝනිකාරකය

ozone

1. Geo. ඔසෝනය
2. Phy. ඕසෝන්
3. n. ඕසෝන් වායුව

ozone layer

Phy. ඕසෝන් ස්තරය

ozonidation

Che. ඕසෝනයිඩ්කරණය

ozonide

Che. ඕසෝනයිඩ්

ozonization

Che. ඕසෝනිකරණය

ozonize

1. ඕසෝනිකරණචා
2. Che. ඕසෝනිකරනවා