ඕසෝන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ඔක්සිජන්වල බහුරූපී ආකාරයක්; විශේෂ ගන්ධයකින් යුත් නීලවර්ණ ඔක්සිකාරක වායුවක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. ozone