සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 994
ඕස්ට්රේලියානු පැස්බරා
ඕස්ට්රේලියාව
n. australia
ඕස්ට්රේලියාවට අයත්
a. australian
ඕස්ට්රේලියාවේ ආදි කල්පික නැටුමක්
ඕස්ට්රේලියාවේ ඉත්තෑවා වැනි බිජුලන සතෙක්
n. echidna
ඕස්ට්රේලියාවේ ගඟක දරණිය
n. billabong
ඕස්ට්රේලියාවේ පඳුරු විශේෂයක්
n. banksia
ඕස්ට්රේලියාවේ වනගත ප්රදේශවල සිටින චෞරයා
ඕස්ට්රේලියාවේ වල් බල්ලා
n. dingo
ඕස්ට්රේලියාවේ විශාල පිළිහුඩුවා
n. kookaburra
ඕස්ට්රේලියාවේ සත්ව විශේෂයක්
n. wombat
ඕස්ටේලියා
adj. aussie
ඕසින්
Bot. orcin
ඕසියානාව
Geo. oceania
ඕසුව
Soc. medicinal drug
ඕසෙ දමනවා
ඕසෝන ස්තරයට හානිකර වායුවක්
1. Che. cfc
2. Che. chlorofluorocarbon
ඕසෝනගෝලය
Phy. ozonosphere
ඕසෝනයිඩ්
Che. ozonide
ඕසෝනයිඩ්කරණය
Che. ozonidation
ඕසෝන්
Phy. ozone
ඕසෝන් වායුව
n. ozone
ඕසෝන් ස්තරය
Phy. ozone layer