සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 995

ඕසෝනිකරණය

Che. ozonization

ඕසෝනිකරනවා

Che. ozonize

ඕසෝනිකාරකය

Che. ozonator

ඕසෝනිවිච්ඡේදනය

Che. ozonolysis

ඕසෝනීකරය

Che. ozonizer

ඕසෝනීවිච්ඡේදනය

ozonolysis

ඕහාසනය

Log. illumination

ඕහෝ

int. hurrah

ඕළාරික

1. a. coarse
2. a. gross

ඕෆ් සෙට් මුද්‍රණය

n. offset

ඕෆ්සෙට්

offset

ඕ‍නෑකම

n. want

ඖචිත්‍ය

1. a. fit
2. Law. relevant
3. a. suitable

ඖචිත්‍යය

1. appropriateness
2. Aes. decorum
3. n. fitness
4. Log. propriety
5. Law. relevancy
6. n. suitability

ඖත්සුක්‍යය

impatience

ඖතික වේදය

Psy. histology

ඖතික වේදීය

Med. histological

ඖදාර්යය

1. elegance
2. n. solemnity

ඖදාරික

1. a. coarse
2. a. gross

ඖදාසීන්‍යය

ennui

ඖපචාරික

1. Law. formal
2. a. metaphorical

ඖප්ගාබය

Psy. aufgabe

ඖරස

a. legitimate

ඖරසභාවය

Soc. legitimacy