ඖචිත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උචිතබව; යෝග්‍යතාව; සුදුසුබව; නිසිබව.
2. නා. ප්‍රබන්ධයක රස වර්ධනයට හේතුවන යෝග්‍යතා ගුණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උචිත බව; සුදුසු බව; නිසි බව (සං. ඖචිත්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. appropriateness
2. Aes. decorum
3. n. fitness
4. Log. propriety
5. Law. relevancy
6. n. suitability