ඖරස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උරෙහි දා; තමාට ම ජාතක වූ; ස්වකීය වූ; නීත්‍යනුකූල ව උපන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තමාට ම දා වූ; බුදුන් කෙරෙහි සැදැහැවත්/ නීත්‍යනුකූල ව උපන් (සං. ඖරස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. legitimate