shout
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අඬලනවා
2. vi. ඔල්වර හඬ දෙනවා
3. v. ඕසෙ දමනවා
4. v. කෑ ගසනවා
5. vi. කෑගසා කියනවා
6. n. කෑගැසීම
7. n. ඝෝෂාව
8. v. බෙරිහන් දෙනවා
9. n. මොර හඬ
10. v. මොරගසනවා
11. vi. මොරහඬ දෙනවා
12. සසෙ දමනවා
13. vi. හයියෙන් කෑගසනවා
14. v. හෝ ගානවා