ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2151
shoulder-to-shoulder
adv. උරෙන් උර ගැටී
shouldered
shout
1. v. අඬලනවා
2. vi. ඔල්වර හඬ දෙනවා
3. v. ඕසෙ දමනවා
4. v. කෑ ගසනවා
5. vi. කෑගසා කියනවා
6. n. කෑගැසීම
7. n. ඝෝෂාව
8. v. බෙරිහන් දෙනවා
9. n. මොර හඬ
10. v. මොරගසනවා
11. vi. මොරහඬ දෙනවා
12. සසෙ දමනවා
13. vi. හයියෙන් කෑගසනවා
14. v. හෝ ගානවා
shout down
shouting
n. ඝෝෂාව
shove
1. n. තල්ලු කිරීම
2. vt. බලෙන් තල්ලු කරනවා
shove off
1. vt. ඉවත්ව යනවා
2. vt. ඔරුව දියත් කරනවා
3. vt. තල්ලු කොට හරිනවා
shovel
1. Art. ඉස්කෝප්ප හැන්ද
2. v. ඉස්කෝප්ප හැන්දෙන් ඉවත් කරනවා
3. vt. ඉස්කෝප්ප හැන්දෙන් උස්සනවා
4. n. ඉස්කෝප්පය
5. Civ. පිළිකැණිය
6. n. ශවල
7. n. සවල
8. Civ. සවලය
shovel board
shoveler
shoveller
1. n. තාරා විශේෂයක්
2. n. සවලක්කාරයා
shovels
show
1. n. අලංකාරය
2. n. ආටෝපය
3. vti. ඔප්පු කරනවා
4. vti. ඔප්පු වෙනවා
5. vti. ගෙනහැර පානවා
6. v. දක්කනවා
7. vti. දක්වනවා
8. Soc. දර්ශනය
9. Soc. දැක්ම
10. n. නාට්ය ආදියෙහි දර්ශනය
11. n. ප්රදර්ශනය
12. v. පානවා
13. Med. පෙන්නුම
14. vti. පෙන්වනවා
15. n. පෙනුම
16. vti. පෙනෙනවා
17. v. පොද වැහි ඇද හැළෙනවා
18. බොරු
19. n. බොරු පෙනීම
20. vti. විදහා පානවා
show card
Soc. දැකුම්පත
show off
show the door
show up
1. vt. ඉදිරියට පැමිණෙනවා
2. vt. එළිදරවු කරනවා
3. vt. දක්වනවා
4. vt. පැහැදිලි සේ පෙනෙනවා
show-card
show-case
1. සාප්පුවක බඩු දක්වීමට තබා ඇති අල්මාරිය
2. බඩු දක්වන අල්මාරිය
show-down
show-off
show-piece
shower
1. n. නොකඩවා ලැබෙන ආචාර
2. n. නොකඩවා ලැබෙන ආශිර්වාද
3. n. රාශිය
4. vt. වගුරුවනවා
5. vt. වහිනවා