බොරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැබෑ නොවන ; පවත්නාවූ තත්ත්වයට වෙනස්; ව්‍යාප් ; මිථ්‍යා ; අසත්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baloney
2. a. bogus
3. adj. counterfeit
4. a. fake
5. a. fictitious
6. hogwash
7. n. lie
8. n. malarkey
9. a. mendacious
10. a. mock
11. a. phony
12. a. quack
13. show
14. a. spurious
15. n. tosh
16. a. false