සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3123

බොරළු ගල්

pebble

බොරළු දමනවා

vt. gravel

බොරළු සහිත

a. gritty

බොරැක්ස්

Med. borax

බොරැසික් අම්ලය

Med. boracic acid

බොරු

1. n. baloney
2. a. bogus
3. adj. counterfeit
4. a. fake
5. a. fictitious
6. hogwash
7. n. lie
8. n. malarkey
9. a. mendacious
10. a. mock
11. a. phony
12. a. quack
13. show
14. a. spurious
15. n. tosh
16. a. false

බොරු අගය පෙන්වනවා

vti. vaunt

බොරු අත

oversleeve

බොරු අලංකාරය

n. frippery

බොරු අසනීප අඟවනවා

Law. malinger

බොරු අහංකාර කාරයා

1. n. snob
2. n. squirt

බොරු අහංකාරකම

n. snobbishness

බොරු අහංකාරය

n. swank

බොරු ආටෝප ඇති

a. fustian

බොරු ආටෝපයෙන් යුත්

a. tinselly

බොරු ආරංචිය

n. canard

බොරු ආරංවය

canard

බොරු ඇඬීම

n. snivel

බොරු ඉර

1. Geo. parhelion
2. Geo. mock sun

බොරු උදාරකම් දක්වන

a. mock-heroic

බොරු උසස්කම් දක්වන

1. a. pretentious
2. a. snobbish

බොරු කකුල

n. stilt

බොරු කථා

n. bunkum

බොරු කරනවා

1. vt. fake
2. vt. falsify
3. vti. pretend
4. v. sham