සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3124

බොරු කරුණාවක් පෑම

step-motherly

බොරු කාරයා

n. quack

බොරු කියන

1. a. lying
2. a. mendacious

බොරු කියනවා

1. v. belie
2. vi. fib
3. vti. lie
4. v. yarn

බොරු කිරීම

n. falsification

බොරු කීම

n. lying

බොරු කුකුල

n. stilt

බොරු කොණඩයක් පැළඳ සිටින

wiggery

බොරු කොණ්ඩය

1. n. peruke
2. n. toupee
3. n. wig

බොරු කොණ්ඩයක් දමා ඇති

a. wigged

බොරු ගතිගුණ දැක්වීම

n. pose

බොරු ගෙතීම

n. cooking

බොරු ගොතනවා

1. v. cook
2. vt. invent

බොරු ගොතා කියනවා

vt. trump up

බොරු ගෞරවය

n. vainglory

බොරු චණ්ඩිකම

n. bravado

බොරු චණ්ඩියා

n. bravado

බොරු චන්ඩිකම

n. bravado

බොරු චෝදනාව

n. calumny

බොරු තර්ක කරන්නා

n. sophist

බොරු තර්කය

n. sophistry

බොරු දත් කුට්ටම

n. denture

බොරු දිවුරනවා

1. vt. blaspheme
2. vi. forswear
3. vt. perjure

බොරු දිවුරන්නා

n. perjurer