අඬලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කෑ මොර දෙනවා.
2. ක්‍රි. (කුකුළා) නාද කරනවා; රැව් දෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. coo
2. v. scream
3. v. shout