දර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (යමක්) ඇසින් දැකීම; (දෑසට පෙනීම).
2. නා. දැක්වීම; ගෙනහැර පෑම.
3. (අභි.) නා. (නුවණින්) දැකීම.
4. නා. යථා ස්වභාව පරමාර්ථ තත්ව අවබෝධ කර ගැනීමට ඉවහල් වන විද්‍යාව.
5. (අභි.) නා. සෝවාන් මාර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් දෑසින් දැකීම/ දැක්වීම; ගෙන හැර පෑම/ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ඉවහල් වන විද්‍යාව (පා. දස්සන සං. දර්ශන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appearance
2. n. aspect
3. n. audience
4. n. diagnose
5. n. figure
6. n. insight
7. n. outlook
8. Aes. performance
9. n. philosophy
10. Law. presentation
11. n. scene
12. Geo. scenery
13. n. school
14. Soc. show
15. n. sight
16. n. spectacle
17. n. view
18. n. vision