ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2150
short-winded
shortage
1. n. අඩු ප්රමාණය
2. n. අඩුව
3. Art. ලුහුඬුව
4. n. හිඟය
shortcomings
1. අඩු ලුහුඬුකම්
2. Mng. අඩුලුහුඬුකම්
shorten
shortening
1. n. කෙටි කිරීම
2. තෙල් වර්ග
shortest
shortfall
shorthand
shortlist
shortly
1. adv. ඉක්මනින්
2. adv. කොටින්
3. adv. වචනයෙන් දෙකින්
shortness
n. කොටකම
shorts
n. කොට කලිසම
shortsightedness
shorty
1. කොට ඇඳුමක්
2. කොටා
3. n. මිට්ටා
shot
1. n. උංඩය
2. Aes. දර්ශන ඛණ්ඩය
3. n. ප්රයත්නය
4. n. මූනිස්සම
5. n. වියදමේ කොටස
6. n. වෙඩි කාරයා
7. n. වෙඩි ශබ්දය
8. n. වෙඩිල්ල
9. n. වෙඩිල්ල යන දුර
10. Geo. ෂොට්
11. n. සම්මාදම
shot put
shot-put
shots
shoulder
1. n. ඉස්සරහ ගාතය
2. n. උරඉස
3. n. උරබාහුව
4. උරය
5. n. උරහිස
6. උරිස
7. n. උරිස්ස
8. vt. උරෙන් තල්ලු කරනවා
9. n. කර
10. vt. කර ගහනවා
11. vt. කර තබා ගන්නවා
12. n. දසරුව
13. n. පිටිකර
14. n. බාහුශ්රීර්ෂය
15. බාහුශීර්ෂය
16. Art. මුණ්ඩියම
17. n. වක්ෂය
18. vt. වගකීම් ආදිය බාරගන්නවා
shoulder blade
shoulder joint
Med. උර සන්ධිය
shoulder strap
n. උරපටිය