ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2149
shoreless
a. අපාර
shorn
a. කොටට කපනලද
short
1. adv. අඩුවෙන්
2. a. කුරු
3. a. කෙටි
4. n. කෙටි වූ දේ
5. n. කෙටි සිනිමා චිත්රය
6. කෙටි සිනිමා වත්රය
7. a. කොට
8. Art. බරාඳුව
9. Civ. බිඳුම
10. a. මිටි
11. a. රොස්පරොස්
12. a. ලකුණ්ඩක
13. a. ලඝු
14. a. ලුහු
15. a. ලුහුඬු
16. a. වාමන
17. a. සංක්ෂේප
18. a. සැකෙව්
19. a. හරස්ව
20. a. හිඟ
21. a. හ්රස්ව
short circuit
1. Art. ලඝු පරිපථය
2. n. ලුහු පරිපථය
3. Phy. ලුහුවත් කරනවා
4. Art. ලුහුවත් වෙනවා
5. Ele. ලූහුවත් කරනවා
short division
Mat. කෙටි බෙදීම
short selling
Eco. ඉදිරි විකුණුම
short shrift
short story
short temper
short ton
Civ. කෙටි ටොනය
short wave
short-change
1. vt. අඩුවෙන් දී රවටනවා
2. n. මාරු සල්ලි අඩුවෙන් දීම
3. vt. හොර කරනවා
short-circuit
1. Art. ලඝු පරිපථය
2. n. ලුහු පරිපථය
3. Phy. ලුහුවත් කරනවා
4. Art. ලුහුවත් වෙනවා
5. Ele. ලූහුවත් කරනවා
short-comings
1. අඩු ලුහුඬුකම්
2. ඇද කුද
3. ඇද පළුඳු
short-cut
1. කෙටි ක්රමය
2. කෙටි මඟ
3. කොට පාර
short-hand
short-handed
short-lived
1. a. අස්ථිර
2. a. මන්දායුෂ්ක
3. a. වැඩිකල් නොපවත්නා
short-range
1. adv. ඉතා කිට්ටුවෙන් සිට
2. Phy. මන්ද පරාසය
3. Che. ලඝු පරාසය
short-run
Eco. කෙටි කාලච්ඡේදය