හිඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අඩු ; ඌන ගෙවීමට ඉතිරිව ඇති.
නා.ප්‍ර. ඉඟ ; ඉණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrears
2. st. deficiency
3. a. meagre
4. a. overdue
5. a. scant
6. a. scanty
7. a. scarce
8. a. scrimpy
9. a. short
10. n. waist
11. wanting
12. scant-scanty